ඉකුත් වසර හා සැසඳීමේදී චීනයේ විදේශ වෙළෙඳාම මේ වසරේදී සියයට 7.8කින් වර්ධනය වී ඇතැයි එරට නිල සංඛ්‍යා දත්ත වාර්තා කරයි.
යුවාන් මුදල් ඒකකය සැලකිල්ලට ගැනීමේදී පසුගිය
වසර හා සැසඳීමේදී චීනයේ අපනයන මේ වසරේ දී සියයට 7.8කින් ඉහළ ගොස් තිබෙන අතර ආනයන
සියයට 0.8කින් පහළ ගොස් ඇත.
චීනයේ රේගු පරිපාලන අධිකාරිය මෙම දත්ත නිකුත් කර
තිබිණි.
ෂිංහුවා ඇසුරිනි

No comments:
Post a Comment