රුසියාව සිරියාවට තව තවත් යුද ගුවන් යානා යවනු ඇතැයි රුසියාවේ පුවත්පතක් උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබුණි.
ඇමෙරිකාව මේ සම්බන්ධයෙන් සිය අකැමැත්ත ප්‍රකාශ කර ඇත. කෙසේ වෙතත් රුසියාව සමඟ ඇති රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නැවැත්වීමට තීරණයක් ගෙන නැතැයිද ඇමෙරිකාව සඳහන් කරයි.
සිරියාව සම්බන්ධයෙන් ඇමෙරිකාව එක ප්‍රතිපත්තියක් ද රුසියාව තව ප්‍රතිපත්තියක් ද දැරීම නිසා දෙරට අතර මතභේද හටගෙන ඇත.
ඇමෙරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරි සහ රුසියා විදේශ අමාත්‍ය සර්ගේ ලැව් රෝව් අතර දිගින් දිගටම දුරකතන සංවාද පැවැති බවද විදෙස් පුවත් සේවා වාර්තා කර තිබිණි.
No comments:
Post a Comment