Wednesday, July 6, 2016

විදේශ ලේකම් ධූරය ඇසළ වීරකෝන්ට

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ඇසළ වීරකෝන් මහතා විදේශ අමාත්‍යාංශ ලේකම්ධුරයට පත් කිරීමට තීරණය කර ඇත. 
ඒ අනුව පුරප්පාඩු වන ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධුරයට මේ වනවිට විදේශ අමාත්‍යාංශයේ ලේකම්  ලෙස කටයුතු කරන චිත්‍රාංගනී වගීශ්වර මහත්මිය පත් කෙරෙනු ඇතැයි ද ආරංචි මාර්ග සඳහන් කරයි.


No comments:

Post a Comment